FACT CHECK: අම්පාර කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයකුගේ ඡායාරූපයක්ද?
කලු දිලීර රෝගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. ඒ අම්පාර රෝහලේදී කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් වාර්තා වීම තුළින්. එමෙන්ම මෙසේ කලු දිලීර රෝගය වැළඳී මියගිය පුද්ගලයා බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක්ද හුවමාරු වුණා. එම ඡායාරූපයේ සිටින්නේ කලු දිලීර රෝගිවූ පුද්ගලයා අම්පාරේ හමු වූ රෝගියාද […]
Continue Reading