බිනර පෝයට ලංකා බැංකුවෙන් තෑගි ලබා දෙන බව කියමින් පැතිරෙන WhatsApp පණිවුඩය සත්‍යද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය ඔස්සේ විවිධ තොරතුරු බෙදා හැරෙන අද යුගයේ, අසත්‍ය ප්‍රවෘත්ති හා ව්‍යාජ සබැඳි බෙදා හැරීම මගින් ජනතාව මුහුණ දෙන අවදානම් දිනෙන් දින වැඩිවෙමින් තිබේ. වර්තමානයේ  ශ්‍රී ලංකාවේ වැඩිම ගනුදෙනුකරුවන් පිරිසක් සිටින බැංකුව වන ලංකා බැංකුව ලංකාවේ විශාලතම සහ පැරණිතම රාජ්‍ය බැංකුවයි. ලංකා බැංකුව විසින් බිනර පෝය […]

Continue Reading

FACT CHECK: දියවඩන නිලමේ ලංකා බැංකුවට කොටි 6ක මූල්‍ය වංචාවක් කළාද?

ශ්‍රී දළදා මාලිගාවේ වර්තමාන දියවඩන නිලමේ ධුරය හොබවන නිලංග දෑළ බණ්ඩාර මහතා හා සම්බන්ධ මූල්‍යමය වංචාවක් පිළිබඳ වසරේ කිහිපයක් තිස්සේ හුවමාරු වෙමින් පවතින සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් සංසරණය වී තිබුණා.  මෙහි සත්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Namal Chinthaka යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණ සටහනේ දැක්වුණේ, […]

Continue Reading

ලංකා බැංකු සභාපති සුලු ව්‍යාපාරික සහන ණය වලින් අල්ලස් ලබාගත්තා ද?

කොරොනා වෛරස් ආසාදනය ලංකාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල කළේය. රට වසා දැමු සමය තුල, ව්‍යාපාරික කටයුතු ඇණ සිටීම නිසා බොහෝ ව්‍යාපාර ආර්ථිකව පසුබෑමකට ලක්විය. මෙසෙ අපහසුතාවයට පත් ව්‍යාපාරික ප්‍රජාවට අත දෙනු පිණස රජය විසින් සහන පොලියක් මත ණය ලබා දීමට කටයුතු කළේය. වානිජ බැංකුවක් විසින් අනුමත කළ ණය අයදුම්පත ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කර, […]

Continue Reading