FACT CHECK : හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ නොමඟ යවන සුළු වීඩියෝවක්!
ලංකාවේ නැවත වරක් කොරෝනා රෝගයේ අවදානම තීව්‍ර වීමත් සමඟම නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සමාජ දුරස්ත භාවය පවත්වා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ගැන නිරන්තරයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මාධ්‍ය හරහා දැනුම් දෙනු දැකගනන්ට ලැබේ. ශරීරයේ ප්‍රතිශක්තීකරනය ඉහල අයෙකුට මෙම රෝගය ඉක්මනින් සුවවීමේ ප්‍රවනතාවයක්ද දකින්නට තිබෙන බව පැවසෙනවා. එසේම පෙනහලු ඇතුළු ශ්වසන පද්ධතියට මෙම රෝගී තත්වය යටතේ […]
Continue Reading