දෙවන එළිසබෙත් රැජිණගේ වියෝව හේතුවෙන් චාල්ස්ට සිදුවූ අත්වැරැද්දක්?

දෙවන එළිසබෙත් රැජිනගේ වියෝවත් සමග ඇය මෙන්ම නව රජු ලෙස ඔටුණු පැළඳි චාල්ස් රජු ඇතුළු බ්‍රිතාන්‍ය රාජ්‍ය පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වෙනවා. මේ අතර නොමඟ යවන සුළු මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවන සටහන් ද රැසක් දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය සටහන් : චාල්ස් කුමරුට වයස අවුරුදු 74ක් වියැති වුව ද, සිය මව […]

Continue Reading

#GoHomeGota ලන්ඩන් විරෝධතාවයේදී LTTE ධජ අතැතිව සිටි පිරිසක් ද?

ලංකාවේ පැතිර යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලත් සමගම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද  ජනාධිපති සහ රජයට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිනවා. එම උද්ඝෝෂණ පිළිබද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තොරතුරුද ඇතැම් අවස්ථාවලදී සමාජ ජාලා හරහා පැතිරෙනවා.  මැයි 1 වැනිදා ලන්ඩන් නුවර ද ලංකාවේ පාලකයින්ට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් ආරම්භ වුණා. එම […]

Continue Reading

FACT CHECK: NATO සංවිධානය සහ රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවිය හැකි බවට BBC අනතුරු හැඟවීමක් ???

පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය තුළ රුසියාව සහ NATO සංවිධානය අතර මතුව ඇත්තේ උණුසුම් වාතාවරණයක්. රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව NATO සංවිධානයේ සාමාජික රටවල් සිය විරෝධය පළකර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ සමාජ ජාලා වලද මේ සම්බන්ධයෙන් විවිධ නොමගයවන සුලු ප්‍රචාර පැතිර යනවා. මේ සමාජ ජාලා තුළ පැතිර යන එවැනි නොමගයවන සුලු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල […]

Continue Reading