තංගල්ල ගෝඨයිම්බරගම ප්‍රදේශයේ තියෙන අරුම පුදුම “නයිගල” ? (PHOTOS)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ආගමික සහ ස්වාභාවික සෞන්දර්යයෙන් යුතු ස්ථාන වෙතට පිවිසීම සදහා දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ ඉමහත් උනන්දුවක්. ලෝකයේ ඇතම් ස්ථානවල ස්වාභාවික සෞන්දර්ය මෙන්ම ආගමික වැදගත්කම් යන දෙකම දක්නට ලැබෙනවා. එවන් ස්ථාන පිළිබඳව සමාජ ජාලා තුළ ද නිතර කතාබහට ලක්වෙනවා. අපගේ මේ අවධානය යොමු කරන්නේ දකුණු පළාතේ පිහිටා […]
Continue Reading