කොටුව දුම්රිය පොළ අසල ATM භාවිතා කරන මගීන් ඉලක්ක කරගනිමින් මේ දිනවල සිදුවන විශේෂ මුදල් මංකොල්ලකෑම් පිලිබඳ සටහන් නොමගයවන සුලුයි !
ලංකාවේ වාණිජ අග නගරය වන කොළඹ නගරය ජනතාව නිතර ගැවසෙන, එමෙන්ම දකුණු ආසියාවේ අතිශය කාර්යබහුල නගර අතරින් එකක්. නගරයේ පිහිටා ඇති ජනාකිර්ණම ස්ථාන අතරින් එකක් වන්නේ කොටුව දුම්රිය ස්ථානයයි. කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති ATM යන්ත්‍රවලින් මුදල් ලබාගන්නා මගීන්ගේ එම මුදල් කොල්ලකෑම සදහා සංවිධානාත්මක කණඩායමක් ක්‍රියා කරන බවට සමාජ ජාලා සටහන් මේ දිනවල පැතිර […]
Continue Reading