දිනෙන් දින උග්‍රවන ඉරාන – ඊශ්‍රායල යුද ගැටුමේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වනවිට සමස්ත ලෝකයේම අවධානය යෙමුවී ඇත්තේ, ඉරානය සහ ඊශ්‍රායලය දෙසටයි. එකිනෙකාට දෙවනි නොවන සේ දෙරටම මේ වනවිට තම තමන්ගේ යුද ශක්තිය පෙන්වමින් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටී. ප්‍රහාර හමුවේ ජීවිත මෙන්ම දේපොළ ද අහිමිවෙමින් පවතින වටපිටාවක ඉරාන – ඊශ්‍රායල යුද ගැටුමේ දර්ශන බව කියමින් බොහෝ […]

Continue Reading