පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අප්‍රේල් 21 වන දින සිදුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනීමට ලොව පුරා සිටින කතෝලික භක්තිකයන් මෙන් ම මුළු ලොවක් ම දෑස් දල්වා බලා සිටිනවා. මේ අතර පාප් ධුරය සඳහා ඉදිරිපත් විය හැකි අපේක්ෂක ලැයිස්තුව වතිකානුව විසින් නිල වශයෙන් නිකුත් […]

Continue Reading

Fact Check: කාදිනල් හිමිපාණන්, පසුබිම තිරයේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් පෙන්වන ස්ථානයක සිටි අවස්ථාවක් ද?

පසුගිය මැතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවද බොහෝ අවස්ථාවල කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අළලා නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වී තිබුණා එබඳු සටහන් කිහිපයක් පිළිබඳ අප සිදුකරන ලද අනාවරණ මෙතනින් මේ අයුරින්ම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ‍ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ  සේයාරුවක් පෙන්වන පසුබිමක පරිගණකයක් ක්‍රියා කරන බවක් පෙන්වන ඡායාරූපයක් අපට දැක ගන්නට […]

Continue Reading

Explained : පාස්කු ඉරුදින සිදුවු අන්තවාදි ත්‍රස්ත ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවා ද?

2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ලවූ අන්තවාදී ප්‍රහාරය නිසා ජීවිත රැසක් අහිමිවුයේ බොහෝ දෙනෙකු තුවාල ද කරමින්. මෙම ප්‍රහාරය පිළිබඳව සෙවීමට එවකට පැවති රජය මෙන්ම වර්තමාන රජයද  කොමිසම් පත් කළද වරදකරුවන් හෝ සම්බන්ධවූවන් සොයා ගැනීම මුල් කරගනිමින් විමර්ශන සිදු නොවන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මාධ්‍යය වෙත […]

Continue Reading

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සිදුකළා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශ!

මැතිවරණ සමයකදී සෑම දේශපාලන පක්ෂයක්ම සහ සමහර අපේක්ෂකයින්, විවිධ ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරයි. මෙවන් පසුබිමක Sisila Ranawana නමැත්තෙකු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සේයාරුවකට “රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය ගත්තෙ තමන්ගේ දේශපාලන වාසියට පමණයි. රාජපක්ෂලා ගැන ශත පහක විශ්වාසයක් තියන්න එපා. පාස්කු ප්‍රහාරය විකුණගෙන ඒ අය කරපු දේශපාලනය හෙළා දකිනවා” වදන් රෝපනය කර ඉදිරිපත් කර […]

Continue Reading

කාඩිනල් මැල්කම රංජිත් හිමිපාණන් හා ඇමරිකානු තානාපතිනිය අලලා සැකසුනු සාවද්‍ය සටහනක්

2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ, නොබියව අදහස් ප්‍රකාශ කරමින්, ලබා දුන් නායකත්වය නිසා ලංකාවේ කතෝලික සභාවේ නායකයාණන් ලෙද සැලකෙන අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ලක්වැසි ගෞරවාදරයට විය. නමුත් ඇතැම් පිරිස් කරුණු දක්වා තිබුනේ මෙම ප්‍රකාශ මඟින් පසුගිය ජනපතිවරණයේදි  ඇතැම් පර්ශවන් වෙත වාසි සහගත තත්වයක් උදාවූ බව වුවත් කාදිනල් තුමා දිගින් දිගටම තමා […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී කතෝලික සභාවේ මතය දක්වමින් සිදුකරන ලද සාවද්‍ය ප්‍රකාශ

ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගැනීමේ ප්‍රවනතාවය සීඝ්‍රයෙන් වර්ධනය වී තිබු අතර ඒ පිලිබඳව අප විසින් පසුගියදා සිදුකරන ලද කරුණු විමර්ශනයක් මෙසේය. “කතෝලික අපේ සහයෝගය හංසයා දිනවන්නට කටයුතු කරමු උන්වහන්සේලා නොකියා කියන දේ පමණක් අවබෝධ කරගන්න” යනුවෙන් මංජුල ශාන්ත නිශ්ශංක  නමැත්තෙකු තම ෆේස්බුක් පිටුවේ යෙදූ සටහනක් ෆේස්බුක් ගිණුම් පරිශීලනය […]

Continue Reading

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය පුවත්..

විශේෂයෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අලලා උන්වහන්සේගේ ප්‍රකාශයන්ට වැරදි අර්ථකථනයක් දෙමින් හෝ විකෘති කරමින්ද  උන්වහන්සේගේ සහාය තමන් කැමති ජනාධිපති අපේක්ෂකයාට හිමි බව ඇඟවීමට සටහන්ද ෆේස්බුක් ගිණුම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් දැක ගැනීමට හැකි විය. ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා […]

Continue Reading

Fact Check කාදිනල් මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට ?

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගෙන ඇති බව, මින් පෙර අවස්ථා කිහිපයකදීම කරුණු විමසීමේදී අපට දැකගැනීමට හැකිවිය “මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට.කතොලික ජනයා ආරක්ෂා කරන්න මම සජිත් ට භාර දෙනවා.ඔහුට එය කරන්න පුළුවන්” යනුවෙන් සටහනක් නිදහස් තරුණ පෙරමුණ නමැති ෆේස්බුක් පිටුව මඟින් පළකර තිබුනේ මෙලෙසිනි. […]

Continue Reading

Fact-Check: නාමල් ළඟ අවුරුදු ගානක් හිටපු ආරක්ෂකයා දැන් ඉන්නේ කාදිනල් ළඟ?

පසුගියදා කළුතර පැවති උත්සවයකට සහභාගී වෙමින්, “ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය දිය යුතු පුද්ගලයා දැනටත් ජනතාව තීරණය කර අවසන්” යනාදී වශයෙන් අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිදුකරන ලද ප්‍රකාශයක් සමඟම ඒ සඳහා බොහෝ පාර්ශව වලින් විවිධ අදහස් පළකර තිබුණි. ඒ හා සමගම රූප රාමු පෙළක් සහිත ව “කාදිනල් යන්නේ රාජපක්ෂ අඩිපාරේ ..කාදිනල්ට  ආරක්ෂාව දෙන්නෙ නාමල්ගේ ආරක්ෂකයා” යන […]

Continue Reading