සුප්‍රකට Cartoon Network නාලිකාව වසා දැමීමේ කටකතාවේ ඇත්ත නැත්ත!
අපට Scooby-Doo, Ben 10, Tom and Jerry සහ Johnny Bravo වැනි කාටුන් රැසක් නරඹන්න අවස්ථාව ලබා දුන්න ප්‍රධාන කාටුන් නාලිකාවක් වන Cartoon Network (CN) ජාලය වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. පොඩි දරුවන් පමණක් නොව වැඩිහිටියන් අතර ද, මෙම පුවත කනස්සල්ලට තුඩු දෙනු ලැබුවා. මෙහි නිරවද්‍යතාවය කුමක්ද […]
Continue Reading