FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි?

තිරසාර නගර සංවර්ධන තේමාව යටතේ ඉදිවෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමියක් ගොඩකරමින් මෙරට ඉදිවෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. 2014 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹි මෙම වරාය නගරයේ වැඩකටයුතු දැන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතියි. වරාය නගරය සහ එමඟින් මෙරටට ඇතිවී තිබෙන චීන බලපෑම පිළිබඳව නොයෙකුත් සටහන් විටින් විට දක්නට ලැබෙන අතර එහි ඉදිකිරීම් සමාගමේ පුවරුවක් යොදාගනිමින් හුවමරු […]

Continue Reading