FACT CHECK: PORT CITY COLOMBO (PVT) LTD චතුර කබ්රාල්ට අයිති සමාගමක් ද?
පෝර්ට් සිටි නොහොත් කොළඹ වරාය නගරය මේ දිනවල යළිත් උණුසුම් මාතෘකාවක් වුණා. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙනි. සංශෝධන සහිතව සම්මත වූ එම පනත් කෙටුම්පතේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැන පළවූ ව්‍යාජ සටහන් පිළිබඳ අපගේ විමර්ශනයක් මෙතනින්. මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංගමය සඳහන් කළ කරුණක් වුයේ වරාය නගරයේ දේපළ කළමණාකරණය […]
Continue Reading