FACT CHECK: තෙල් මිල ඉහල දැමීමකට විරෝධය පෑ ජර්මන් ජනතාව, වාහන මිලියන ගණනක් මහ පාරේ අතහැර දැමුවාද?
පසුගිය ජුනි මාසයේ දී සිදුවූ ඉන්ධන මිල ඉහළ යෑමට විරෝධය ප්‍රකාශ කළ බොහෝ පිරිස් පෙන්වා දුන්නේ මෙවන් වසංගත සමයක, මෙබඳු තීරණ හරහා ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවයි. එවන් වටපිටාවක් තුළ, තෙල් මිල ඉහළ යාම විරෝධතා දක්වන සටහන් සමාජ ජාලා තුල දැනටත් ඇතැම් අවස්ථාවල හුවමාරු වෙනු දැකගනන්ට ලැබෙනවා. ජර්මානු වැසියන් සිය රට තුල සිදුවූ තෙල් මිල […]
Continue Reading