‘ජින්ගල් බෙල්ස්’ නත්තල වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලෝව පුරා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් උත්සවශ්‍රීයෙන් සහ භක්තිමත් ලෙස නත්තල සමරනවා. සාමයේ පණ්විඩය රැගෙන යන මේ නත්තල් සමයේ ‘ජින්ගල්ස් බෙල්ස්.. ජින්ගල් බෙල්ස්..’(Jingle Bells..Jingle Bells..) ගීතය අපිට ඇහුණේ නැත්තන් නත්තලක් නෑ වගේ හැඟීමකුත් තියෙනවා. ඒ තරමට ම මේ ‘ජින්ගල්ස් බෙල්ස්.. ජින්ගල් බෙල්ස්..’ ගීතය නත්තලත් සමඟ බැඳී තිබෙන, […]
Continue Reading