FACT CHECK: යුද හමුදාපතිගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද (මැයි 03) පැවැත්වූවාද?

මේ දිනවල ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් කෝවිඩ් මර්දන මාර්ගෝපදේශය මේ වන විට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම මාර්ගෝපදේශ බලපැවැත් වෙයි. මෙවන් වාතාවරණයක යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවක් පැතිරුණා. එහි සඳහන් වුණේ, ඒ මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද […]

Continue Reading

Cinnamon Grand හෝටලයෙන් මිලදී ගත් සමෝසාවේ තිබී ඇත්තේ චුවිංගම් බවට පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

තම පාරිභෝගිකයන්ට සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් සැපයීම, ආහාර සපයන සෑම ආයතනයකම වගකීම වේ.“තරු පහේ හෝටලයකින් ‘චුවින්ගම්‘ සමෝසා..!තරු පහේ හෝටලයකින් ‘චුවින්ගම්‘ සමෝසා..!”සිරස්තලයෙන් Lankaenewsනමැති ෆේස්බුක් පිටුවක්, කෙටි වීඩියෝ පටයක් සහිතව ඉදිරිපත් කර තිබු ප්‍රවෘත්ති සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගෙන, ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණු බව අපට මෙසේ දැකගන්නට ලැබුණා. FB Link Archived Video Link […]

Continue Reading