සමකය ආසන්නයේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහල යාමෙන් සමකාසන්න රටවල සුළි කුණාටු ඇති විය හැකිද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවට බලපෑ “ඩිට්වා” සුළි කුණාටුව සම්බන්ධයෙන් හුවමාරු වන බොහෝ සමාජ මාධ්‍ය සටහන් මහජනතාව නොමඟ යවන සුළු ඒවා වනවා. එවැනි සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ ඩිට්වා, සෙන්යාර් සහ කොටෝ වැනි සුළි කුණාටු […]
Continue Reading
