පොහොට්ටුව ලකුණ, පොලිසිය යොදාගනිමින් මහා මාර්ගයක ලකුණු කල බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක්!

මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් භාවිතා කරන බවට බලයේ පැවති  පැවත සෑම රජයකටම එල්ලවු චෝදනාවකි. “තාප්පෙ කැත වෙන නිසා, හමුදාවේ පොලීසියේ අයට කියවලා පාරේ මැද ඇන්දා අවුලක් තියෙනවා ද” තේමාවෙන් ජායාරූප සංකලනයක් සහිත සටහනක් Asha Indika නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය. පොලිසිය යොදා ගනිමින් […]

Continue Reading

බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ කඩයකට ගෝටා පාර්ශවයේ මැරයින්ගෙන් ප්‍රහාර ?

2019 ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ජනාධිපතිවරණය පිළිබඳ විශ්ලේෂණයන්, මතවාද සහ විවිධ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීමට පටන් ගෙන ඇත. පරාජිත අපේක්ෂකයින්ට සහ පරාජිත පක්ෂවලට පහර දෙමින්  පලවන ප්‍රවෘත්ති මෙන්ම, ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඒ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව පලවන ප්‍රවෘත්ති ද සමාජ මාධ්‍ය ජාලා තුළ  සංසරණය වෙමින් පවතී. […]

Continue Reading