FACT CHECK: මිනිස් දතක් උපයෝගී කරගෙන තනන ලද රෝම කොලෝසියමේ නිර්මාණයක්ද?
අලෙවිකරණයේදී විවිධ උපක්‍රම භාවිතා කරනවා. නූතන තාක්ෂණයේ දියුණුවක් සමගම ඒ සදහා පරිඝනක තාක්ෂණය යොදා ගනිමින් විවිධ නිර්මාණ සිදු කරනවා. එවැනි ඇතැම් නිර්මාණ ,ජනතාව නොමග යවන සුලු සමාජ ජාලා සටහන් ලෙස භාවිතා වෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කරන ලද විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයකු විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුනේ […]
Continue Reading