මන්ත්‍රී මුජුබර් කොළඹ මහ නගර සභාවට කෝටි ගාණක ගෙවීම් පැහැර හැරලා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිවැරදි සමාජ මාධ්‍ය භාවිතය වගේම කිසියම් පරිශීලකයෙකු තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරන තොරතුරු සඳහා වන සිය වගවීම දැන් එන්න එන්නම සංවාදයට බඳුන් කළ යුුතු මාතෘකාවක් වී බවට පත්ව තිබෙනවා. ඒ සත්‍ය නොවන, නිවැරදිව තහවුරු කර නොගත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම තුළ සමාජමය වශයෙන් […]

Continue Reading

කොළඹ නගරාධිපතිනිය නිල නිවසේ පදිංචියට ඒමට සූදානම් වන අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   කොළඹ මහ නගර සභාව (CMC) අනෙකුත් පළාත් පාලන ආයතනවලට සාපේක්ෂව නිරන්තරව වැඩි ජනතා අවධානයක් යොමු වන මෙරට ප්‍රමුඛතම මෙන්ම ප්‍රබලතම පළාත් පාලන ආයතනයයි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නගරාධිපති ධුරයට ඉදිරිපත් වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නගරාධිපතිනිය ලෙස පත්වීමත් සමග කොළඹ මහනගර සභාව පිළිබඳ සමාජ […]

Continue Reading

අගමැතිනියගෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්ට ඇරයුමක් සිදු කළ බවට පුවත් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 16 වැනිදා  කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම සිදු වූ දිනයේ සිට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙහෙවින් කතාබහට ලක්වන චරිතයක්. ඇයගේ ඡායාරූප යොදා ගනිමින් විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වෙමින් තිබෙන අතර මේ […]

Continue Reading

කොළඹ නගරාධිපති ධුරයට මාලිමා මන්ත‍්‍රී පිරිසකගේ සහය සජබ අපේක්ෂකයට බව මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්?

Update : කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්දයෙන් අද(ජූනි 16) තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 61 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ සභාපති ධුරය සඳහා මොහොමඩ් රීසා සාරුක් ඉදිරිපත් වී තිබූ අතර ඇය ලබා ගෙන තිබුණේ, ඡන්ද 54කි. ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් […]

Continue Reading

පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන් වී තිබියදී ත්, සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පක්ෂ වල නාමයෝජනා සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් හවුමාරු වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පිළිබඳ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading