කොවිඩ් එන්නතේ භයානක ප්‍රතිඵල ඇති බවට පැවසූ සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ අග භාගයේදී සැළකිය යුතු ප්‍රමාණයක මිනිස් ජීවිතය අහිමි කරමින්, ලොව පුරා හදිසි තත්ත්වයක් ද ඇති කරමින් කොවිඩ් වසංගතය පැතිරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් ව කොවිඩ් වෛරසය ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කඩිනමින් එන්නත් කරණය වැඩපිළිවෙළ ලොව පුරා දියත් කෙරු‍ණේ, කොවිඩ් වසංගතය පාලනය කරමින්. මේ අතර මෙම එන්නත් […]

Continue Reading

Covid19 පිළිබඳ අනාවැකියක් කර්නල් ගඩාෆි 2009 වසරේ දී පැවසුවාද?

2019 වර්ෂයේ අග භාගයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ බවට සැලකෙන කොවිඩ්19 වසංගත තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වුයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට ද පත්කරමින්. එන්නත්කරණය ඔස්සේ යම්තාක් දුරට රටවල් බොහෝමයක් මෙම වෛරසයේ බලපෑම පාලනය කරගෙන තිබුණ ද මේ වන විටත් කොවිඩ් වසංගතයේ විවිධ ප්‍රභේදවලට ගොදුරු වී මිනිසුන් ජීවිතක්ෂයට පත් වනවා. ලංකාවේ ද නැවත වරක් කොවිඩ්19 හේතුවෙන් […]

Continue Reading

කොවිඩ් ආසාදිත වනිදු හසරංගට ඉන්දීය ක්‍රිකට් සංචාරයේ දී ක්‍රීඩා කරයි ද?

පසුගිය වකවානුවේ දී ලොව අංක එකේ T20 පන්දු යවන්නාගේ ස්ථානයට ද හිමිකම් කී වනිදු හසරංග ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්වුනු චරිතයක්.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය තුළදී ඔහුට කොවිඩ් වෛරස ආසාදනය වීමත් සමඟ අවසාන තරඟ කිහිපය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුනේ ද නැහැ. එම පසුබිම තුළ වනිදු හසරංග පෙබරවාරි 24 දින ආරම්භවීමට […]

Continue Reading

අලුතින් හදුනාගත් කොරෝනා වෛරස විශේෂයක් වන “NeoCov” ,ආසාදිතයින්  35% ක්  මරුට ??

කොරෝනා වෛරස වර්ගයක් වන Covid 19 ව්‍යාප්තිය මගින් ගෝලීය වසංගතයක් නිර්මාණය වීම සමගම කොරෝනා වෛරස මාදිලි, ඒවායේ පැතිරීම හා සම්බන්ධව ලෝකය පුරා විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව තුළද විශාල අවධානයක් යොමුවුණා. එවන් පසුබිමක මේ හා සම්බන්ධව නොමග යවන සුලු ප්‍රචාර විශාල වශයෙන් සමාජ ජාලා තුළ පැතිරීම අදටත් සිදුවෙමින් පවතින කාරණයක්. මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ […]

Continue Reading