නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල්වීමේ ගාස්තුව 7500 ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකෙහී අවම වශයෙන් සති දෙකක කාළයක් පුරා ‘කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව වාර්තා විය.  මේ සමඟම අද […]

Continue Reading

මීගමුව රෝහලට කොරෝනා වෛරසය පිලිබඳ සැකපිට ඇතුළත් කළ රෝගීන් පිළිබඳව පළවන ප්‍රවෘත්ති

මධ්‍යම චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ලෝකයේ රටවල් සියයකට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇත. හාරදාහකට ආසන්න ආසන්න ප්‍රමාණයකට මරු කැඳවා ඇත. දකුණු කොරියාව, ඉතාලිය, ජපානය සහ ඉරානය යනාදී රටවලටද මෙම රෝගය තදින් ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තත්වය ගෝලීය වසංගතයක් (Pandemic)  ලෙස මෙතෙක් නම් නොකළේ මන්ද […]

Continue Reading

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකල චීන ජාතික කාන්තාවගේ යැයි පැවසෙන සාවද්‍ය ඡායාරූප පෙළක්

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය  වූ පළමු රෝගියා පසුගිය ජනවාරි 25වනදා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමුකරන ලදී.  සංචාරකයින් කණ්ඩායමක් සමඟ මෙරටට පැමිණි එම චීන ජාතික කාන්තාව, සිය සංචාරය නිමකර ආපසු සිය රට බලා යාමට සූදානම් වන අවස්ථාවේදී කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය.  පසුව එම චීන ජාතික කාන්තාව ජාතික බෝවන […]

Continue Reading

ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් සොයා ගනී?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකාරයක් සෙවීම පිණිස ලොව පුරා ඇති ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනද දැඩි පරිශ්‍රමයක් දරයි. 2019 දෙසැම්බර් මස මුලින්ම වාර්තාවූ මෙම රෝගයට ප්‍රතිකාර සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට මේ වනතෙක් අපොහොසත් ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. චීනයේ […]

Continue Reading

කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක දර්ශනයක්ද ?

නව කොරෝනා වෛරස ආසාදනය (COVD-19) මේ වන විට වසංගතයක් ලෙස ලොව රටවල් විසිපහකට පැතිර ගොස් ඇති අතර 1800ට අධික සංඛ්‍යාවකට (පෙබරවාරි 18) මරු කැඳවා ඇත. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇති අතර අප කළ කරුණු විමර්ශනවලදී අනාවරණය වූයේ බොහොමයක් අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රවෘත්තීන් බවය.  මෙවන් […]

Continue Reading