ජනාධිපතිතුමා මාස හතක වැටුප් COVID19 අරමුදලට ලබාදී ඇති බවට පළවන සාවද්‍ය ප්‍රකාශයක් !
කොරෝනා වෛරස් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීම වළක්වාලීම පිණිස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විවිධ පියවර රැසක් ගත්තේය. නොයෙකුත් ක්ෂේත්‍රයන්හි විද්වතුන් සමූහයකින් ජනාධිපති කොරෝනා කාර්ය සාධක බලකාය ස්ථාපිත කළ ජනාධිපතිතුමා රෝගය මර්දනය කිරීම සඳහා එම බළකායට අවශ්‍ය සියලුම පහසුකම් සහ බලතල ලබා දුන්නේය. ජන ජීවිතය කඩා නොවැටෙන පිණිස සහන රැසක් සාමාන්‍ය ජනතාවට ලබා දුන්නේය. රට තුළ කොරෝනා […]
Continue Reading