වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත් පළමු අවස්තාවට කිහිකම් කීවේ ජේම්ස් ඇන්ඩර්සන්!
වේග පන්දු යවන්නෙක් ටෙස්ට් කඩුලු 600 කඩයිම පසුකිරීමේ සමත්කම අලලා පළවූ සටහනක පෙන්වා දී තිබුනේ “වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත පළමු අවස්තාව! ඔබට සුභ පැතුම් Stuart Broad!” යනුවෙනි. Link Archived Link මෙම සටහනට උපහාසාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා සඳහන් කර තිබුනේද මෙම සමත්කම දැක්වුයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් නොවන බවයි. […]
Continue Reading