රාජාලියාට පහරදිය හැකි එකම කුරුල්ලා කපුටාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රාජාලියාට ඉහළින් පහරදිය හැකි එකම කුරුල්ලා කපුටා බව සහ ඒ හා බැදුණු තවත් ප්‍රකාශ කිහිපයක් සමග සමාජ ජාලා සටහන් වසර ගණනාවක සිට පැතිරෙනවා. බොහෝ පිරිස් එම සමාජ ජාලා සටහන් හුවමාරු කරගන්නා ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම එම සමාජ ජාලා සටහන්වල ඇති රාජාලියා විසින් කපුටු ප්‍රහාරයෙන් බේරෙන ආකාරය […]
Continue Reading