ඡායාරූපයේ මහලු මවට පහරදෙන්නේ ඇයගේ පුතා නොවේ!
පාඨකයන්ගේ අවධානය යොමු කර ගැනීමට සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය ඡයරූප සහිත සටහන් ඉදිරිපත් කරත්. “උපුටා ගත්තෙ ඇස් දෙකට කඳුළු උනපු නිසා” තේමාවෙන් මව්බිමේ සිසිල නමැති ෆේස්බුක් පිටුවක්, වියපත් කාන්තාවකට තරුණයකු විසින් පහර දෙන ඡායාරූපයක් අන්තර්ගත කර ඉදිරිපත් කර තිබු සටහනක්, ප්‍රතිචාර රැසක් සමඟ ෆෙස්බුක් පරිශීලනය කරන්නන් 2000කට ආසන්න සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබෙණු නිරීක්ෂණය […]
Continue Reading