FACT CHECK: මහින්ද රාජපක්ෂ නීතීඥවරයකු ලෙස ජවිපෙ හා සම්බන්ධ නඩුවකට පෙනී සිටි අවස්ථාවක්ද?
අගමැති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ විවිධ අසත්‍ය සහ නොමගයවන සුලු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයකු විසින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ මෙම සටහනද සමගයි. “අද JVP කාරයෝ බද්ධ වෛරයෙන් පෙළෙන්නේ ඔවුන්ව බටලන්දේ පරලොව යැවූ මිනීමරුවන් සමග හෝ ටයර් […]
Continue Reading