විපක්ෂනායක සජබ ආණ්ඩුව යටතේ මත්පැන් බලපත්‍ර අලෙවිය තහනම් කරන බවට ප්‍රකාශ කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කරණයේදී කරුණු හරිහැටි පරීක්ෂා නොකට වාර්තා කිරීම හේතුවෙන් නොමග යන සුළු තොරතුරු ජනතාව අතරට යනු ලබයි. විශේෂයෙන් මැතිවරණ වාතාවරණයක් තුළ දේශපාලනඥයින්ගේ ප්‍රකාශයන් සම්බන්ධ නොමග යවන සුළු අන්දමින් වාර්තා කිරීම මෙලෙසින් බහුල වශයෙන් නොමග යවනු ලබයි. එලෙසින් විපක්ෂ නායක වරයා […]
Continue Reading