ජනපති අනුර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න සූදානම් වනවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එල්ලුම් ගහ සම්බන්ධයෙන් කතාබහක් යළිවරක් සමාජය තුළ කනින් කොනින් ඇසෙන්නට පටන් ගෙන තිබේ. සමාජ මාධ්‍ය වේදිකාවල ද සංවාදාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති මෙම එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවට වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading
