FACT CHECK: පාතාල කල්ලි සාමාජිකයන්ගේ මරණ වලට ජ.වි.පෙ බැනර් ගැහුවද?
රටේ පවතින කාලීන සිදුවීම් අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් සඳහන් කළ බවට, පළ කළ සටහන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වරින් වර හුවමාරු වන අතර එවැනි සටහන් රැසක් සම්බන්ධයෙන් අප කරුණු විමර්ෂණ ද සිදුකර තිබෙනවා. එවන් පසුගිය දින කිහිපයේ හුවමාරු වූ සටහන් කිහිපයක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන් : “විරුවන් […]
Continue Reading