ඇසළ මහා පෙරහැරේ අලීන් කුලප්පූ වූ අයුරු ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහැර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කිරීම පසුගියදා සිදු කෙරුණා. කෙසේ වෙතත් දළදා පෙරහැරේ අලි ඇතුන් කලබල වූ අවස්ථා ලෙසට පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ කිහිපයක් සංසරණය වූ අතර එහි නිරවද්‍යතාවය […]

Continue Reading