ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරිය ලෙස කටයුතු කරන්නේ ඔහුගේ වර්තමාන පෙම්වතිය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ විභාග වන නඩුව සඳහා ධනුෂ්ක සමගින් පැමිණි තරුණිය කවුරුන් ද යන්න බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. මේ අතර, එම කාන්තාව වෙනත් කිසිවෙකුත් නොව, ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතිඥවරිය බව ට […]

Continue Reading
December Week 3 digest

දෙසැම්බර් තුන්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 1. මෙරට වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක් ගෙන නැහැ! Full Story උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද, ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත […]

Continue Reading

FACT CHECK: දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ උප නායක කුසල් මෙන්ඩිස් එංගලන්තයේ තරඟ සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කිරීම මුල්කරගත් කරණු මත වහාම තරඟ අත්හිටුවා මෙරටට පිටත් කර එවීමට බලධාරීන් කටයුතු කර තිබුණා. මෙසේ පැමිණි ක්‍රීඩකයින් නිරෝධානය වෙමින් සිටියදී ලබාගත් ඡායාරුප පෙළක් බවට පෙන්වන සටහන් කිහිපක් උපහාසත්කම කෝණයකින් […]

Continue Reading