6 ශ්‍රේණියේ මොඩියුලයේ සිදුවීම පිටුපස රනිල් පත් කළ නිලධාරීන් සිටින බවට CIDය අගමැතිනිය දැනුවත් කරලා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ, නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම පිළිබඳ පුවත මේ දිනවල රටේ වඩාත්ම අවධානය යොමුවී ඇති සිදුවීමයි. මෙකී සිදුවීම මූලික කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වන වටපිටාවක, එහි විමර්ශනයන්ට අදාළව අධ්‍යාපන, […]

Continue Reading

කන්නන්ගර විද්‍යාලයේ උසස් පෙළ වාර විභාගය ප්‍රශ්න පත්‍රයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සමාජයේ කතාබහට ලක් වුණු පුවතක් වුණේ, ජාතික ජන බලවේගයට අයත්වන ප්‍රශ්න කිහිපයක් පාසල් වාර විභාගයක ප්‍රශ්න පත්‍රයක් සඳහා ඇතුළත් කර තිබීමයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වූ අතර අප ඒ පිළිබඳව සොයා බැලීමක් කිරීමට තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

FACT CHECK: අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලට ලැප්ටොප් පරිගණක 10 ක් ලබා දී නැවත පරිගණක 5 ක් රැගෙන ගියාද?

කොවිඩ් ව්‍යසනය පවතින වකවානුවේ දුෂ්කර පාසල් වල සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මාර්ග ගත පහසුකම් නොමැති අවස්ථාවක එවන් අවශ්‍යතා සපුරාලා දීමට කටයුතු කරන අවස්ථාවක් වාර්තා කිරීමේදී ඇතිවූ අනවබෝධය හේතුවෙන් පළවූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : හිටපු පළාත් සභා මන්ත්‍රී Dilip Kumar විසින් පළ කරන ලද ෆේස්බුක් සටහනක දැක්වුණේ, “පියල් ඇමති […]

Continue Reading

උසස් පෙළ විභාග කාලවකවානුව පිලිබඳ සිදුකල උපකල්පනයක්!

කොරෝනා  වෛරස් ආසාදිතයන් දිවයිනෙන් වාර්තා වෙත්ම, ආරක්ෂාකාරී පියවරක් ලෙස, සිංහල අවුරුදු පාසල් නිවාඩුව ඉක්මනින් ලබාදීමට අධ්‍යාපන බලධාරීහු ක්‍රියා කළහ. එහෙත් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමගම පාසල් නැවත විවෘත කිරීමද කල් දැමීමට සිදුවිය. මෙසේ වසා දැමුණු පාසල් අධ්‍යාපන කටයුතු සඳහා නැවත විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් වුවද, සෞඛ්‍යය […]

Continue Reading