රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ ලිපියක් ?

“අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව (“ඉතා රහසිගතයි” ) යන ශීර්ෂයෙන් යුත් ලිපියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවති.  මෙහි අපේක්ෂකයන් ලබාගන්න ඡන්ද ප්‍රතිශතයන් සහ ප්‍රමාණයන් දැක්වේ. මෙම ලිපිය නොමැතිවද මෙහි ඇති ප්‍රතිශතයන් සමහර ෆේස්බුක් ගිණුම් ඔස්සේ විශාල වශයෙන්  අපේක්ෂකයින් දෙදෙනාම අලලා හුවමාරු වෙනු දක්නට ලැබුණි “අවසන් බුද්ධි වාර්තාවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අති […]

Continue Reading

පසුගිය ජනාධිපතිවරණයන්හි, ජයග්‍රාහී අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශත ලෙස සමාජගත වී තිබෙන සටහන නිවැරදිද?

ජනාධිපතිවරණය සම්බන්ධව සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් මේ දිනවල හුවමාරුවේ. පසුගිය ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵල ඇතුලත් සටහනක් ෆේස් බුක් සහ ට්විටර් හි විශාල වශයෙන් පසුගිය දිනයන්හි හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.  එම සටහනේ  1982 සිට 2015 දක්වා ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයාගේ ඡයාරුපය, පැවැත්වූ දිනය සහ ලබාගත් ඡන්ද ප්‍රතිශතය ඇතුලත් කර තිබිණි. එලෙස හුවමාරු වූ ෆේස් බුක් සටහනක් පහතින් දැක්වේ.  Facebook […]

Continue Reading