පොහොට්ටුව ලකුණ, පොලිසිය යොදාගනිමින් මහා මාර්ගයක ලකුණු කල බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක්!

මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් භාවිතා කරන බවට බලයේ පැවති  පැවත සෑම රජයකටම එල්ලවු චෝදනාවකි. “තාප්පෙ කැත වෙන නිසා, හමුදාවේ පොලීසියේ අයට කියවලා පාරේ මැද ඇන්දා අවුලක් තියෙනවා ද” තේමාවෙන් ජායාරූප සංකලනයක් සහිත සටහනක් Asha Indika නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය. පොලිසිය යොදා ගනිමින් […]

Continue Reading

තැපැල් ඡන්දයෙන් අපේක්ෂකයන් ලබාගත් ප්‍රතිඵල ප්‍රතිශතයන් නිවැරදි ද ?

මැතිවරණ උණුසුම වැඩි වෙත්ම ජනාධිපතිවරණ අපේක්ෂකයන් මෙන්ම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍යය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීම බහුලව දක්නට ඇත. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමුවෙනි පියවර වන තැපැල් ඡන්ද විමසීම ආරම්භවීමත් සමගම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රවෘත්ති සීඝ්‍ර ලෙස හුවමාරු වී තිබුණි. තැපැල් ඡන්ද විමසීම මුල් දිනය (ඔක්තෝබර් 31 ) සිටම එක් එක් අපේක්ෂකයන් තැපැල් […]

Continue Reading