මැතිවරණ කොමිෂන් සභාව ට ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 99ක්
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඇති අතර ජුලි 31 වනදා සිට එනම්, අගෝස්තු 5 වනදා පස්වරු 05 දක්වා එම පැමිණිලි වාර්තා වූ බව සඳහන්- තව ද, මෙතෙක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත්, මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් පමණක් වාර්තා වී ඇති බවත් […]
Continue Reading