FACT CHECK: වෛරස් ආරක්ෂක කාඩ්පත් පැළඳීමෙන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවාද?
කොරෝනා වෛරසයට නොයෙකුත් ප්‍රතිකාර බව පවසමින් විටෙන් විට සමාජයෙන් මතු වන නොයෙකුත් ප්‍රතිකාර, විසඳුම්, ඖෂධ පිලිබඳ සටහන් ජාත්‍යන්තරයෙන් මෙන්ම මෙරටදී බහුලව දක්නට ලැබුණා. මෙවන් නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණ මෙතනින් , මෙතනින් සහ මෙතනින්. මේ ආකරයෙන්ම කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව පවසමින් නව මුහුණුවරකින් පැමිණ ඇති ජනතාවට අලෙවි කරන කොරෝනා වෛරස් කාඩ්පතක් සම්බන්ධයෙන් […]
Continue Reading