ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේදී මංකොල්ලකරුවන්ට හසුවුවහොත් PIN අංකය ආපස්සට(Reverse) ඇතුල් කර පොලීසිය දැනුවත් කළ හැකිද?
ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමගම බැංකුකරණය සාම්ප්‍රදායික ක්‍රම වලින් ඉවත්වී නව මංමාවත් සොයා ගියා. එහි එක් සුවිශේෂී පියවරක් ලෙස ස්වයංක්‍රීය මුදල් හුවමාරුකරණ යන්ත්‍ර (ATM) භාවිතය සඳහා ජනතාව හුරුවීම සැලකිය හැකියි. ATM යන්ත්‍ර පදනම් කරගනිමින් සමාජ ජාලාවල පැතිරුණු අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ ගවේෂණයකුයි මේ. සමාජ ජාලා සටහන් : දැනට දින කිහිපයකට පෙර ෆේස්බුක් සමූහයකට එක්කර තිබුණු […]
Continue Reading