2025ට සාපේක්ෂව, 2026 ජනාධිපති වැය ශීර්ෂය තුන් ගුණයකින් ඉහළ ගිහින්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 වසර සඳහා වන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධව පසුගිය දින කිහිපයේ දැඩි කතිකාවක් නිර්මාණය වී තිබුණා. ඒ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025 වසරට සාපේක්ෂව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව දැක්වෙන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමත් සමගයි. ඒ අනුව අප සිදුකළ කරුණු පැහැදිලි කිරීමක් […]
Continue Reading