ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ලංකාවේද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පිලිබඳ බොහෝ කතිකාවන්හිදී ඉස්මතු වෙන කරුණක්. මේ ඇසුරින් විවිධ සටහන් ද විශේෂයෙන්ම මැතිවරණ උණුසුමක් ඇති සමයන්හි දැකගන්නට ලැබෙනවා. එසේ ජාත්‍යන්තර පුවත්පතක පළවූ පුවතක් ලෙස හඟවමින් පළවූ පුවතක් සත්‍ය කරුණු අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන […]
Continue Reading