තෙල් නොබෙදන ඉන්ධනහල් හමුදාව භාරයට ගන්නව ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.</p ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල කප්පාදු කිරීමේ තීරණයට විරෝධය දක්වමින් ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉවත් වන බවට දැනුම් දීමත් සමග ඉන්ධන සම්බන්ධයෙන් රට පුරා කතාබහක් ඇති වී තිබෙනවා. එම වාතාවරණය තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුනොකරන ඉන්ධනහල් […]

Continue Reading

ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වන ලෙසට නිවේදනයක්, ලංකා IOC සමාගම නිකුත් කළේ නැත!

ඉන්ධන අර්බුදය හමුවේ ලංකා IOC සමාගමය විසින් ඉන්ධන පිරවුම්හල් කිහිපයක දී ඉන්ධන සැපයීමට කටයුතු කර තිබු පසුබිමක, මැයි මස 11 වැනිදා සිට ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී අදාළ විස්තර ලබාදිය යුතු දුරකථන අංක පෙළක් ලෙස දක්වමින් හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් පිලිබඳ අපගේ විමර්ෂණය මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : ලංකා […]

Continue Reading

ඉන්ධන අර්බුදයට  විසදුමක් ලෙස වතුරෙන් දුවන මෝටර් රථයක් ?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම ඩොලර්වලින් තෙල් නැව් වලට  මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවීම හා සමගම පෙට්‍රල්, ඩීසල් ආදී පෙට්‍රෝලියම් ඉන්ධනවල අධික හිගයක් ඇතිව ඇති අතර සිය වාහන සදහා ඉන්ධන ලබාගැනීමට කිලෝමීටර ගණනක් දිග පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා. එම වටපිටාව තුළ  පෙට්‍රල් , ඩීසල් ආදී ඉන්ධන වෙනුවට වෙනත් ප්‍රභව(ඉන්ධන) […]

Continue Reading

පිරවුම්හල් වෙත ඉන්ධන සංචිත ළඟා වූ බවට කෙටි පණවිඩයකින් දැන්වීමට ලියාපදිංචි විය යුතු  අංක පිළිබඳව ලංකා IOC සමාගමෙන් නිවේදනයක් ?

ඉන්ධන හිඟය හේතුවෙන් මෙරට තුළ පෙට්‍රල් සහ ඩීසල් දිගු පෝළිම් නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර ඊට විසඳුමක් ලෙස ඉන්ධන සංචිත පිරිවුම්හල් වෙත ළඟා වීමෙන් පසු ඒ බවට දැනගැනීමට, ලියාපදිංචි වීම සඳහා දුරකතන අංක කිහිපයක් ලංකා IOC සමාගම විසින් නිවේදනයක් මඟින් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading