ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි සභාපති සාලිය පීරිස් ඉලක්ක කරමින් ව්‍යාජ සටහන් පෙළක්!

ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම් අසල මේ දිනවල ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහය වීමට සාලිය පීරිස් මහතා නීතිඥ සහාය ලබා දෙන බවට ඇතුළුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉලක්ක කරගනිමින් නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඉන්ධන පිරවුම්හල් සේවකයන් […]

Continue Reading

මේ දිනවල දුම්රිය මගීන් අපහසුවෙන් ගමන් ගන්නා ආකාරය පෙන්වන දසුනක්ද? (PHOTO)

මේ දිනවල පවතින ඉන්ධන හිගය , ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බොහෝ අංශවල දරුණු කඩාවැටීමක් දක්නට හැකියි. ඒ අතර ගමනාගමන අංශයද ප්‍රධානයි . නිසිලෙස ගමන්වාර සිදු නොවීම නිසා බස් මෙන්ම දුම්රිය මගීන්ද පත්ව සිටින්නේ ඉමහත් අපහසුතාවයකටයි.මේ සම්බන්දයෙන් සමාජ ජාලා වල සංවාද ද නිතර ඇති වෙනවා. පැරණි ඡායාරුපයක් ලංකාවේ මේ දිනවල දක්නට ලැබුණු දර්ශනයක් ලෙස දක්වමින් හුවමාරු […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් බයිසිකලේ නැග පාර්ලිමේන්තු ආවේ ඉන්ධන මිල වැඩිවීමකට එරෙහිවද ?

ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවූ ආකාරයේ දැවැන්ත ඉන්ධන මිල වැඩිවීම් හමුවේ ජනතාව පසු වන්නේ දැඩි අපහසුතාවයකයි. එම පසුබිම තුළ සමාජ ජාලා තුළදී පවතින වත්මන් පාලක පක්ෂයේ නායකයන්ව දැඩි විවේචනයට ලක්වෙනවා. ඉන් සමහරක් විවේචන වැරදි සහ නොමග යවන සුලුයි.මේ එවන් විවේචනයක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් 2019 […]

Continue Reading

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!

මෙරට ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දැක්වෙන දිගු පෝලිම් සම්බන්ධයෙන් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්තයේ ද මේ දිනවල ඉන්ධන අර්බුදය උත්සන්න වූ බවට හැඟවීමට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබූ අයුරු පහතින්. […]

Continue Reading

2017 ලංකාවේ පැවති ඉන්ධන හිඟය පිළිබඳ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මේ දිනවල මෙරටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් සුලබව දක්නට ලැබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ 2017 වසරේ ඇතිවූ ඉන්ධන හිඟය බවට හැඟවීමට නොමග යවන සුළු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා. එවැනි ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් […]

Continue Reading