FACT CHECK: මෙම වසරේ ජූලි මාසයේ සිට අදියර හතරකින් පාසල් විවෘත කරනවාද?

රට පුරා කොරෝනා තත්ත්වය වර්ධනය වීමත් සමග සියලු පාසල් කටයුතු  නවතාදැමීමට රජය විසින් කටයුතු සිදු කරනු ලැබුවා. අවසන් වරට සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 සිට ආරම්භ කිරීමට කටයුතු කළ අතර කෝවිඩ් නව ව්‍යාප්තිය හේතුකොට ගෙන නැවත වරක් පාසල් අප්‍රේල් අග භාගයේ දී ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට තීරණය කළා. මෙවන් පසුබිමක් තුල නැවතත් […]

Continue Reading

FACT CHECK : උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග දිනයන්හි මේ දක්වා කිසිඳු වෙනසක් නැත!

දිගු කාලයකට පසු ලංකාවේ සමාජය තුළ කොරෝනා ව්‍යාප්තිය සීමා වී නව ආසාදිතයින් වාර්තා වුනේ විදේශයන්ගෙන් පැමිණි අය සහ ඔවුන්ගේ සමීපතයන් ගෙනි. නමුන් පසුගියදා දිවුලපිටියේ කොරනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් නැවතත් දිවයිනම සම්පුර්ණයෙන්ම වාසා දැමෙන බවට අසත්‍ය පුවත් රැසක් හුවමාරු විය. එසේම දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය මෙන්ම උසස් පෙළ විභාගයද කල් දමා ඇති බවට […]

Continue Reading