ගාල්ල කර්මාන්ත හා වානිජ මණ්ඩල නිල වරණයෙන්, මාලිමා කණ්ඩායමක් ජය ලැබූ බවට පළවන වාර්තා අසත්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සඳහා අධ්‍යක්ෂවරු තෝරා ගැනීමේ වාර්ෂික මහා සභා රැස්වීමක් සහ නිලවරණයක් පසුගියදා ගාල්ලේ හෝටලයක පැවැත්විණි. කෙසේ වෙතත්, තේරී පත් වූ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහන් පළ වූ අතර ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading