FACT CHECK : සයිඩ් අෆ්‍රිඩිගේ දියණිය අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්
මේ දිනවල පැවැත්වෙන එල් පී එල් ක්‍රිකට් තරඟාවලිය කෙරේ බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන අතර කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ කාලයක් කිසිඳු ආකාරයක ක්‍රිකට් තරඟයක් නොපැවැත්වුනු පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ආකාරයේ තරඟාවලියක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් බොහොමයක් සම්බන්දව සිටිනවා. මෙම තරඟාවලියට සම්බන්ද විදෙස් ක්‍රිඩකයන් අතරින් පකිස්තාන් ක්‍රීඩක සයිඩ් අෆ්‍රිඩි ගාල්ල […]
Continue Reading