ගාලු මුවදොර අරගල භුමියේ පරිසරය විනාශ කර තිබූ අයුරුද? (PHOTO)
ගාලු මුවදොර අරගලය හා සම්බන්ධ නොමග යවන සුළු ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිරෙනවා. ගාලු මුවදොර අරගලකරුවන් කැලි කසල තැන තැන දමා එහි පරිසරය දූෂණයට ලක්කර ඇති බවට චෝදනා කරමින් වසර ගණනාවකට ඉහතදී ගත් ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් දැනට සති කිහිපයක […]
Continue Reading