අරගලයේ සහායට Mia Khalifa ත් ගාලුමුවදොර පිටියට ?
ගෝල්ෆේස් පිටියේ මේ දිනවල පවතින ආණ්ඩු විරෝධී පොදුජන අරගලය සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙමින් පවතිනවා.ඒ අතර නලු නිලියන්, ගායකයන්,ප්‍රසිද්ධ පුද්ගලයින්ද සිටිනවා.මෙවන් වටපිටාවක් තුල ලොව පුරා ප්‍රකට හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක් වන Mia Khlaifa ද ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර අරගලයට එකතුවූ බව හැගවෙනසේ ඡායාරූපයක් සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඇය සැබැවින්ම ගාලු මුවදොර අරගලයට එකතු වූවාද ? […]
Continue Reading