ඉදිරි වසර 10 තුළදී සෙල්සියස් අංශක 4කින් පරිසර උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුවේවි ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන් පාලනය කර ගැනීමට වෑයම් කරමින් සිතිනවා. […]
Continue Reading