දුම්රිය මගින් කොළඹට පැමිණි ජනතාව ද ? (VIDEO)

අද(09) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් ජනතාව මේ වන විටත් කොළඹට පැමිණෙමින් තිබෙනවා. මේ සඳහා දුම්රිය මගින් පැමිණෙන ජනතාවගේ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපේ කොල්ලෝ කොළඹට එන ගමන් පරිස්සමෙන් මචන්ලා […]

Continue Reading

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර ගාලු කොටුවේ ගල් බැම්මේ විශාල #GoHomeGota පුවරුවක් ප්‍රදර්ශනය වූ අයුරු ?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය, ඊයේ (ජුනි මස 29) දින ආරම්භ වුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. ජුනි 29 වැනිදා එම තරඟය අතරතුර, ක්‍රිකට් තරගයේ සජීව විකාශයට සම්බන්ධ දර්ශන තලයට හසුවන සේ, ක්‍රීඩාංගනය අසල ගාලු කොටුවේ ගල් බැම්මේ #GOHOMEGOTA ලෙස සටහන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කල බවට ඡයාරුපද සහිත සමාජ ජාලා […]

Continue Reading