වඩමාරච්චි ඉඩමකින් හමුදා කඳවුරක් ඉවත් කර ගැනීම ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ මෙතුවක් පිහිටුවා තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට වත්මන් රජය පත් වූ විගසම පියවර ගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් මෙන් ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට […]

Continue Reading

ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණය ගැන ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී රජය විසින් ගැසට් නිවේදන නිකුත් කිරීමේදී නිසායාකාරව සොයා බැලීමකින් තොරව පළ කිරීම හේතුවෙන් අසත්‍ය තොරතුරු සමාජ ගත වන්නේ එම ගැසට් නිවේදන මගින් සමාජයේ අවධානයට ලක් වන කාරණා පිළිබඳ නිසි අවධානය යොමු නොකරන බැවිනි. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න ආණ්ඩුවෙන් සූදානමක්!” […]

Continue Reading

ශ්‍රී ලංකා රජය සාමාන්‍ය ජනතාවට නොමිලේ සූර්ය පැනල බෙදා දෙන බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාරිසරික ගැටලු සහ බලශක්ති ස්වාධීනත්වයේ අවශ්‍යතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවල තිරසාර බලශක්ති විසඳුම් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, මෙම අවශ්‍යතාවය මධ්‍යයේ, විශේෂයෙන් නොමිලයේ සූර්ය පැනල බෙදා හැරීම වැනි රජයේ මුලපිරීම් සම්බන්ධයෙන් නොමඟ යවන තොරතුරු පැතිරවීම බහුල ව දැක ගන්නට ලැබේ. එවැනි තනතුරු පිටුපස ඇති […]

Continue Reading

ජූනි මාසයේ සිට මත්පැන් මිල පහත හෙළන බවට පළ වූ සටහන් අසත්‍යයි!

Update : සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද(01) සිට ඉහළ දමා තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන අතර බියර් මිල ගණන් රුපියල් 50කින් ඉහළ […]

Continue Reading

‘නව අගමැති සජිත් ප්‍රේමදාස?

රටේ පවතින් වත්මන් අර්බුදය හමුවේ, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මේ වන විටත් දැඩිව එල්ල වනු ලබනවා. මේ අතර ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට වර්තා වූ අතර නමුත් අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ තවදුරටත් හොබවනු ලබන බවට දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.  කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම […]

Continue Reading