හපුතලේ සිදු වූ ගංවතුර අවස්ථාවක මෝටර් රථයක් ගසාගෙන යන දර්ශනයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාර්ගය හරහා වූ ගංවතුර තත්ත්වය නොසළකා හරිමින් ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අතර හුවමාරු වුයේ හපුතලේ ප්‍රදේශයේ වූ සිදුවීමක් බව හඟවමින්. එම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු […]

Continue Reading

හපුතලේ බෙරගල මාර්ගයේ දිය ඇලි?

ලංකාවේ වැසි සහිත කාලගුණ පවතින කාලයන්හි විවිධාකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන්, අසත්‍ය සහ නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයට කලින් කලට හුවමාරු වන ඡායාරුපයක් පිලිබඳ අපගේ කරුණු විමර්ශයයි මේ. සමාජ මාධ්‍ය සටහන් “වැලිමඩ බදුල්ල පාර” යනුවෙන් දක්වමින් කන්දක් ඉහළ සිට දියඇලි කඩාහැලෙන ආකාරයට දිස්වන ඡායාරුපයක් හුවමාරු වී තිබුණා. Facebook […]

Continue Reading