මහින්ද රාජපක්ෂගේ බයිසිකල් පැදීම සහ හෙලිකොප්ටරෙන් යාම ! (PHOTOS)

ලංකාවේ උද්ගතව පවතින දැඩි ආර්ථික අර්බුදය මුල්කරගනිමින් මතුවු ජනතා විරෝධය හමුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරය අත්හැරයාමට සිදුවුණා. එවන් වටපිටාවක් තුල මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුල විවිධ සටහන් පළවනවා. මේ එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  මේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK : ජවිපේ විසින් 88 සහ 89 වකවානු වල විනාශ කළ ලංකාවේ පළමු හෙලිකොප්ටරයේ ඡායාරූපයක්ද?

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බොහෝ අවස්ථා වලදී 88 සහ 89 වකවානු වල සිදු වූ සිදුවීම් පදනම් කරගෙන විවේචන එල්ල වන බව පෙනෙන්නට තිබෙනවා. සමාජ ජාලා වල මේ හා සම්බන්ධ සිදුවීම් වලට අදාලව තොරතුරු පල වන අතර ඒ ආකාරයෙන් 88 සහ  89 කාල වල ජනතා විමුක්ති පෙරමුන ගිනි තබා විනාස කරන ලද ලංකාවේ පළමු හෙලිකොප්ටරය බව […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ගමන් ගත් යානය කඩා වැටෙන අයුරු?

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ පවුලේ අය රැගත් හමුදා හෙලිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩා වැටණු අතර මේ සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය තොරතුර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එම ගුවන් අනතුරේ වීඩියෝවක් බවට සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපිනරොවත් […]

Continue Reading